Skip links

(සොදින් සවන් යොමා ශ්‍රවනය කරනු මැනවි.)

මහණෙනි, වචනයෙන් පුරුදු කළ සිතින් පිරික්සා බැලූ නුවණින් මොනවට ප්‍රතිවෙධ කළ පහන්කන් රුකොට නුවණ කණින් ව්‍යවස්ථා කළ ධර්‍මයන්ගේ අනුසස් සතර දෙනෙක් කැමැති විය යුත්තාහ. කවර සතර දෙනෙක යත්….

ඔබත් ධර්මදානයට කැමති නම් මිතුරන් අතරේ බෙදා හරින්න…

අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, මහා වග්ගයේ ඇතුලත් සෝතානුධත සූත්‍රය ඇසුරෙන්…. සපුමල්ගස්කඩ රජමහා විහාරස්ථානාධිපති, ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනමේ නිර්මාතෘ, අනුශාසක සහ සභාපති, සුරකිමු උතුර සංවිධානයේ ගරු අනුශාසක, සාසන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීෂ්වර ශාසනජෝති පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි නායක හිමිපාණන්

Ven. Galgamuwe Santhabodhi Thero

කෙලෙස් දුවිල්ලෙන් වැසී ගිය පිනැති ගුණැති මිනිසුන් හට තම ක්ලේශ දුහුවිලි සෝදාලනු වස් තථාගත දම් සයුරෙන් නැගෙන දම් දියවරයි මේ!

ඔබසැමට තෙරුවන් සරණයි!

Like us: https://www.facebook.com/damdiyawara/
Email: [email protected] (ඔබගේ දහම් ගැටළු අප වෙත යොමු කරන්න)