The first official discussion held with the aim of restoring the Kurundi Vihara
At this time, Kurundi Viharaya was officially registered as a temple.
The Secretary of Buddhist affairs Ministry headed by Professor Kapila Gunawardena, Archeology Director General Senarath Dissanayake, President of All Ceylon Buddhist Congress Mr. Jagath Sumathipala, its Vice President Mr. C. N. Wakishta and a delegation from Rajarata University held this first discussion together.
කුරුන්දි විහාරය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් පැවති ප්‍රථම නිල සාකච්ඡාව
මෙහිදී බුද්ධ සාසන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, පුරා විද්‍යා අධ්යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා, සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා, එහි උප සභාපති සී. එන්. වාකිෂ්ඨ මහතා සහ රටරට විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් එක්ව මෙම ප්‍රථම සාකච්ඡාව පවත්වන ලදී.
මෙම අවස්ථාවේදී කුරුන්දි විහාරය විහාරස්ථානයක් ලෙස නිල වශයෙන් ලියපදිංචි කරන ලදී