Sapumalgaskada :: වන්නි මහ වන මැද පිහිටි සුන්දර පින් බිම සපුමල්ගස්කඩ, උතුරු අපේ උරුමය | Sapumalgaskada
වව්නියාව දිස්ත්රික්කයේ නෙදුන්කේනි මහා වන මැද ක්රී. ව. 01 වන සියවසේ පමණ ඉදි වූ මහාරහතන් වහන්සේලා වැඩ සිටි මෙම ඓතිහාසික පුද බිම වසර දහසක් පමණ වල් බිහි වී තිබීමෙන් පසුගිය වසර කිහිපයේ සිට යලි ගොඩනැගෙමින් පවතී. මෙම බොදු උරුමය සියැසින් දැක බලා ගැනීමට ඔබත් පැමිණෙන්න.
සාදු ! සාදු !! සාදු !!!
🙏🙏🙏
Contact: 077 457 8791
Subscribe: https://www.youtube.com/@sapumalgaskada
email: [email protected]
LIKE our facebook page: https://www.facebook.com/sapumalgaskada
#ven_galgamuwe_santhabodhi_thero #gamePansala #edwardJayakody #buddha #buddhism #BoduBathiGee #santhabodhi #sapumalgaskada