කුරුන්දි විහාරය :: ලංකාවේ විශාලතම කබොක් පාෂාණයෙන් ඉදිකළ පන්සල
මෙම #කුරුන්දි විහාරය මහාවංශයට අනුව #ඛල්ලාඨනාග රජු විසින් තැනවූවකි.
මෙම කුරුන්දි විහාරය ජනප්‍රවාද අනුව බුදුරජාණන් වහන්සේ වැඩි පින්බිමකි.
මෙම කුරුන්දි විහාරය කුරුන්දි #අටුවා ව ලියවුණු පින්බිමයි.
මෙම කුරුන්දි විහාරය උතුරු පළාතේ සුවිශාලතම බොදු පුදබිමයි.
මෙම කුරුන්දි විහාරය ලංකාවේ ඇති එකම කබොක් පාෂාණයෙන් ඉදිකළ ආරාම පද්ධතියයි.
මෙම කුරුන්දි විහාරය ලක්දිව #කබොක් ගලින් නිමවූ සුවිශාලතම ස්ථූපයයි.
මූලදීපයේ සොඳුරු පුණ්‍ය භූමිය නැරඹීමට ඔබත් සැදැහැ සිතින් පැමිණෙන්න
විමසීම් :- 077 457 8791 / 077 203 6151
Subscribe:
Facebook: https://www.facebook.com/kurundivihara
Instagram: https://www.instagram.com/kurundiviharaya/ | @kurundiviharaya
#kurundhi #ven_galgamuwe_santhabodhi_thero #visitsrilanka #visit #srilanka #srilankan #viral #video #viralvideo #kurundawashoka #piyangala #attakatha #Kurundiattakatha #northernprovince #archaeology #ancient #historic #mullaitivu #පන්සල #දාගැබ #වෙහෙර