Skip links

KURUNDHI WIHARAYA මුලතිව් මහා වන මැද හෙළ අභිමානය කුරුන්දාශෝක වෙහෙර

ඛල්ලාටනාග රජු ඉදි කල කුරුන්දි විහාරය උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ අද වන විට හෙළ රජවරුන්ගේ විස්කම් කියාපාන සාදකයක් බවට පත්ව තිබේ. කාලිංඝ මාඝ ආක්‍රමණයේ සිට බලපෑමට ලක්වූ මෙම විහාරය අන්තවාදී බලපෑම් මත ඉකුත් 2018 වසරේදී යලි පෙර රජ දවස මෙන් විරාජමාන වන්නට විය.

Leave a comment