
Kurundi – Dam Diyawara :: බුදු රජුන් පහල වීමෙන් ලොව සිදුවන #විශ්මිත #පරිවර්තන – පුජ්‍යපාද #ගල්ගමුවේ #සන්තබෝධි ස්වාමින්වහන්සේ
දුතීය තථාගත අච්ඡරිය සුත්‍රය. තථාගත බුදුරජුන්ගේ අසිරිමත් බව වදාළ දෙවැනි දෙසුම
සපුමල්ගස්කඩ රජමහා විහාරස්ථානාධිපති, ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනමේ නිර්මාතෘ, අනුශාසක සහ සභාපති, සුරකිමු උතුර සංවිධානයේ ගරු අනුශාසක, සාසන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීෂ්වර ශාසනජෝති පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි නායක හිමිපාණන්
Ven. #Galgamuwe #Santhabodhi Thero
කෙලෙස් දුවිල්ලෙන් වැසී ගිය පිනැති ගුණැති මිනිසුන් හට තම ක්ලේශ දුහුවිලි සෝදාලනු වස් තථාගත දම් සයුරෙන් නැගෙන දම් දියවරයි මේ!
ඔබ සැමට තෙරුවන් සරණයි!
Like us: https://www.facebook.com/damdiyawara/
Email: [email protected] (ඔබගේ දහම් ගැටළු අප වෙත යොමු කරන්න)