Skip links

Video

Kurundi – Dam Diyawara :: බුදුරජුන් තවමත් ජීවමානයි -පුජ්‍යපාද #ගල්ගමුවේ #සන්තබෝධි ස්වාමින්වහන්සේ

#සපුමල්ගස්කඩ රජමහා විහාරස්ථානාධිපති, ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනමේ නිර්මාතෘ, අනුශාසක සහ සභාපති, සුරකිමු උතුර සංවිධානයේ ගරු අනුශාසක, සාසන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීෂ්වර ශාසනජෝති පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි නායක හිමිපාණන්

Ven. #Galgamuwe #Santhabodhi Thero

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

කෙලෙස් දුවිල්ලෙන් වැසී ගිය පිනැති ගුණැති මිනිසුන් හට තම ක්ලේශ දුහුවිලි සෝදාලනු වස් තථාගත දම් සයුරෙන් නැගෙන දම් දියවරයි මේ!

Kurundi – Dam Diyawara :: කල්පය ගැන ඔබ නොදත් විශ්මිත තතු – පූජ්‍යපාද #ගල්ගමුවේ #සන්තබෝධි ස්වාමින්වහන්සේ

කල්පය ගැන ඔබ නොදත් විශ්මිත තතු
මහා කල්පය ගැන අන්තර කල්ප 256 ගැන ලෝක විනාශය ගැන ලෝකය සකස්වීම ගැන සඳහන් විශ්මිත දේශනාව