කුරුන්දි විහාර අර්බුදය : විහාරාධිපති හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම !
මුලතිව්, කුරුන්දි විහාර භූමිය ගැන තීරණයක් ගැනීමේදී බෙදුම්වාදීන්ගේ හඬට පමණක් කන් නොදී පුළුල් විමර්ශනයක් කර සාධාරණ තීන්දුවක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා