
Sapumalgaskada :: උතුරු පොළවෙන් මතු වුණ අපේ උරුමය.
ඓතිහාසික සපුමල්ගස්කඩ පබ්බතාරාම පරීශ්‍රයේ පෙරදිග පිවිසුම කැණීම් කිරීම.
උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ නැදුන්කේනි ප්‍රාදේශීය ලේකම් කොඨටාශයේ පෙරියකට්ටිකුලම් වන රක්ෂිතය මද්ධ්‍යයේ පිහිටා ඇති අනුරාධපුර මුල්ම යුගයේ ඉදි වුණු සුන්දර පබ්බතාරාම පරීශ්‍රයක් වන ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිමේ ප්‍රධාන ආරාම පද්ධතියට පිවිසෙන පෙරදිග පිවිසුම කැණීම් කිරීම 2023.01.24 වන දින ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද අතර වව්නියාව පුරාවිද්‍යා කාර්යයාලයේ අධීක්ෂණයෙන් යුක්තව මෙම කටයුත්ත සිදු වන අතර මේ සඳහා ආරක්ෂක අංශ වල ශ්‍රම දායකත්වයද ලැබෙන අතරම මේ සඳහා යන සියලු වියදම් දරන්නේ ලෝකවාසී සැදැහැති ජාතිමාමක පිංවතුන් විසිනි.
එම නිසා මෙම ඓතිහාසික බොදු උරුමය යලි ගොඩනැංවීමට ඔබ සියලු දෙනාට හැකි අයුරින් දායක වන ලෙස අප සිහිපත් කරන අතර මෙම ඓතිහාසික පුදබිම නැරඹිමට, වන්දනාමාන කිරීමට පිං කැමති ඔබ සියලු දෙනාට අපි ඉතා මෙත් සිතින් ආරාධනා කර සිටිනවා.
තෙරුවන් සරණයි.!!!
ඔබගේ මුල්‍යමය දායකත්වයන් පහත සදහන් ගිණුමට බැර කරන්න.
සපුමල්ගස්කඩ රජමහා විහාරස්ථ දායක සභාව
ගිණුම් අංක :- 84756289
ලංකා බැංකුව
බොගස්වැව
දුරකථන අංක :- 0774 578 791 / 077 203 6151
LIKE US ON FACEBOOK : https://www.facebook.com/sapumalgaskada
#departmentofarchaeology #Vavuniya #NorthernProvince #ven_galgamuwe_santhabodhi_thero #sapumalgaskada #poyaday #SriLanka #buddhism #fullmoon #visitsrilanka #temple #moon #buddhisttemple #srilankatravel #buddhistmonk #srilankan #travel #exploresrilanka #nawampoyaday #ceylon #followus #likeforlikes #socialmedia #WhatsApp_Call #viralpost #trendingreels
Location :- https://goo.gl/maps/5fhQxeDFGLcoi9hW7