
Sapumalgaskada :: උතුරේ බෞද්ධ උරුමය ගොඩනැංවිමට පැයට ගඩොල් 800 ක් කපන අරුම පුදුම යන්ත්‍රය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වව්නියාව බලකායේ සහ මැද පෙරදිග හෙළබිම සංවිධානයත්, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියත් එක්ව සිදු කෙරේ. ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිම් පරීශ්‍රයේ කෙරවලක පිහිටා ඇති මෙම ගඩොල් නිශ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සපුමල්ගස්කඩ පුරාණ වැවේ පස් උපයෝගී කරගනිමින් ගඩොල් නිර්මාණය කිරීම සිදු වේ. මේ වන විට ගඩොල් ලක්ෂය ගණනාවක් මෙම ඓතිහාසික පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු හා නව සංඝාවාස, කුටි, සෙනසුන් ආදය ඉදි කිරීමට භාවිතා කර තිබේ. මේ වන විටත් මෙම ගඩොල් නිර්මාණය කෙරෙමින් පවතින බැවින් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින සපුමල් සැය ඇතුලු විහාර ආරාම ගොඩනැංවීමට භාවිතා කෙරේ. මේ සඳහා රුපියල් 10 ක පමණ මුදලක් වැය වන බවත් මෙම ගඩොලක් සදහා ඔබට හැකි ආකාරයෙන් ආධාර උපකාර කරන ලෙස මෙත් සිතින් සිපත් කර සිටිමි.
ඔබේ සියලු ආධාර පහත සඳහන් ගිණුම් අංකයට යොමු කරන්න.
සපුමල්ගස්කඩ රජමහා විහාරස්ථ දායක සභාව
ගිණුම් අංක :- 84756289
ලංකා බැංකුව
බොගස්වැව
දුරකථන අංක :- 0774 578 791 / 077 203 6151