Skip links

Sapumalgaskada :: නිජබිම් මතවාදය අතුගා දැමූ කුරුන්දි ශිලා ලිපිය.

උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාගචෝල වන රක්‍ෂිතය මධ්‍යයේ පිහිටි ඓතිහාසික කුරුන්දි විහාර පරීශ්‍රයේදී මුන ගැසණු 04 වැනි උදය රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ලේඛනය.

Leave a comment